තිසා වැව Get link Facebook X Pinterest Email Other Apps January 17, 2022 තිසා වැවේ සිසිල සෙවන පහස විදින මිනිසුන් ඒ මේ අත යන සුන්දර පරිසරයකි ඉර බැස යන සුන්දර මොහොතේ ගස් අරණක හෙවනක් ලග තිසා වැවේ දසුන් දකින ලස්සන දවසකි එදා.තාරු~~ Get link Facebook X Pinterest Email Other Apps Comments සිතුවිලිJanuary 29, 2022 at 8:27 AM🌸🌸ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
වැසි දවසක් January 08, 2022 අලුයමේ අලුයම් බවේ සුන්දරත්වය එදා මා හට නොපෙනුනේ වැහි වලාකුළු වලින් පිරුණු උදැසන අන්දකාරය නිසාය අන්දකාරය සමග සතර වටින් පැමිණි මහ මුරුග වරුසා සැඩ පරුෂ වි සැඩ සුලන් හැමුවෙය දෙහොරාවක් ඇද හැලු මහ වරුසා නිමාවත් සමග මාගේ හදවත දුක් සුසුම් මගින් පිරුනු නිසොල්මන් ගංගාවක් මෙන් විය එ මන්ද යත් වත්ත පහල රූස්ස ගස මුදුනේ සිටි කුඩා කුරුලු පැටව්න් මහ පොලොව බදාගෙම යලි නොයන නින්දක් සිටි බැවිනි. තාරු~ Read more
හීන පාට වු සරසවි සිහිනය January 30, 2022 මිදුම් සිතිජ අතරින් බොද වි පෙනෙන්නා වු අනාගතය නැමැති මහා වෘක්ෂය ඉගෙනිමෙන් සවිමත් විය හින මැවි සරසවියේ හින අතර ඇවිදින්නට සරසවියේ සොදුරු දසුන් නැරඹිමට යාමට අවසර නම් නැත වසංගතය නැමැති මහා වෘක්ෂය සරසවි බිම හරස් කර බලා සිටි සබරගමුව සරසවියේ සොදුරු දසුන් නැරඹිමට නොහැකි වු අප හට ඔන්ලයින් ම පිහිටට විය යහළු යෙහෙළියක් හදුන ගන්න ජිවිතයේ හින මවම හින සොයා ඇවිදින තැන සබරගමුව සරසවියට පියමනින්න අවසර නැත. අවසර දෙනු මැන අප හට සරසවියට පිය මනින්න. තාරු~~ Read more
ගම්මානයේ මහ වරුසා November 03, 2021 ගොම්මන් යාමය උදාවත් සමග සතර දෙසින් කලු වලාවන් ගලා විත් සැඩ සුළං හමන්නට විය. දහවල් කැම සොයා ගිය පක්ෂින් නාද දිදි කැදලි වෙත පියාසර කලහ. මිනිමුතු පොද ටිකෙන් ටික මහ පොළව වෙත ළගා විය. පොද වැස්ස පරදා අමෝරා වැසි වසිමින් මුළු ගම්මානයම නව ප්රබෝධයක් ඇති කළහ. ~තාරු~ Read more
🌸🌸
ReplyDelete