Posts

Showing posts from November, 2021

ගම්මානයේ මහ වරුසා

Image
                                                            ගොම්මන් යාමය උදාවත් සමග   සතර දෙසින් කලු වලාවන් ගලා විත් සැඩ සුළං හමන්නට විය.        දහවල් කැම සොයා ගිය පක්ෂින් නාද දිදි කැදලි වෙත පියාසර කලහ.     මිනිමුතු පොද ටිකෙන් ටික මහ පොළව වෙත ළගා  විය.      පොද වැස්ස පරදා අමෝරා වැසි වසිමින් මුළු ගම්මානයම නව                         ප්‍රබෝධයක්  ඇති කළහ.        ~තාරු~