තිසා වැව Get link Facebook X Pinterest Email Other Apps January 17, 2022 තිසා වැවේ සිසිල සෙවන පහස විදින මිනිසුන් ඒ මේ අත යන සුන්දර පරිසරයකි ඉර බැස යන සුන්දර මොහොතේ ගස් අරණක හෙවනක් ලග තිසා වැවේ දසුන් දකින ලස්සන දවසකි එදා.තාරු~~ Get link Facebook X Pinterest Email Other Apps Comments සිතුවිලිJanuary 29, 2022 at 8:27 AM🌸🌸ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ජිවිතය කියා දුන් අප්පච්චි January 09, 2022 ජිවිතය දුකක් බවට කියා නොදුන් අප්පච්චි අව් වැසි දිවියට බරක් නොගත් අප්පච්චි ගතට වෙහෙස සිතට නොගත් අප්පච්චි දරුවන්ගේ ජිවිතයේ මග පෙන්වු අප්පච්ච් ජිවිතයේ දුෂ්කරතා කියා නොදුන් අප්පච්චි දුෂ්කරතා සියල්ලක්ම කරපිට ගත් අප්පච්ච් හරි මන් කියා දි සිනා සිසි බලා සිටි අප්පච්චි මතු බුදු වේවා දවසක මගේ ආදර අප්පච්චි තාරු~~ Read more
වැසි දවසක් January 08, 2022 අලුයමේ අලුයම් බවේ සුන්දරත්වය එදා මා හට නොපෙනුනේ වැහි වලාකුළු වලින් පිරුණු උදැසන අන්දකාරය නිසාය අන්දකාරය සමග සතර වටින් පැමිණි මහ මුරුග වරුසා සැඩ පරුෂ වි සැඩ සුලන් හැමුවෙය දෙහොරාවක් ඇද හැලු මහ වරුසා නිමාවත් සමග මාගේ හදවත දුක් සුසුම් මගින් පිරුනු නිසොල්මන් ගංගාවක් මෙන් විය එ මන්ද යත් වත්ත පහල රූස්ස ගස මුදුනේ සිටි කුඩා කුරුලු පැටව්න් මහ පොලොව බදාගෙම යලි නොයන නින්දක් සිටි බැවිනි. තාරු~ Read more
හීන පාට වු සරසවි සිහිනය January 30, 2022 මිදුම් සිතිජ අතරින් බොද වි පෙනෙන්නා වු අනාගතය නැමැති මහා වෘක්ෂය ඉගෙනිමෙන් සවිමත් විය හින මැවි සරසවියේ හින අතර ඇවිදින්නට සරසවියේ සොදුරු දසුන් නැරඹිමට යාමට අවසර නම් නැත වසංගතය නැමැති මහා වෘක්ෂය සරසවි බිම හරස් කර බලා සිටි සබරගමුව සරසවියේ සොදුරු දසුන් නැරඹිමට නොහැකි වු අප හට ඔන්ලයින් ම පිහිටට විය යහළු යෙහෙළියක් හදුන ගන්න ජිවිතයේ හින මවම හින සොයා ඇවිදින තැන සබරගමුව සරසවියට පියමනින්න අවසර නැත. අවසර දෙනු මැන අප හට සරසවියට පිය මනින්න. තාරු~~ Read more
🌸🌸
ReplyDelete