හීන පාට වු සරසවි සිහිනය

 


 

      මිදුම් සිතිජ අතරින් 

                  බොද වි පෙනෙන්නා වු

   අනාගතය නැමැති මහා වෘක්ෂය

    ඉගෙනිමෙන් සවිමත් විය

             හින මැවි සරසවියේ

          හින අතර ඇවිදින්නට

   සරසවියේ සොදුරු දසුන් නැරඹිමට

                  යාමට අවසර නම් නැත

වසංගතය නැමැති මහා වෘක්ෂය 

    සරසවි බිම හරස් කර බලා සිටි

සබරගමුව සරසවියේ සොදුරු දසුන් නැරඹිමට

      නොහැකි වු අප හට

    ඔන්ලයින් ම පිහිටට විය

 යහළු යෙහෙළියක් හදුන ගන්න 

  ජිවිතයේ හින මවම හින සොයා ඇවිදින තැන

සබරගමුව සරසවියට පියමනින්න අවසර නැත.

        අවසර දෙනු මැන අප හට සරසවියට පිය 

                    මනින්න.


තාරු~~



























Comments

Post a Comment

Popular posts from this blog

දරු පෙම

තිසා වැව