නගරය

 


  ගම්මානයේ සුව පහස නොමැතිව

  නගරයකි මිනිසුන් බහුලව සිටින

  නාගරික පරිසරයක් ඇති වු

  තාදාසන්න පරිසරයක් නිමැවු


 ගස් නොමැති පාරිසරික බිමක් හමුවු

සිමෙන්ති රාජධානි ගොඩනැගි සැම තැන හමු වු

මුදල් පසුපස දුවන මිනිසුන් හැම තැනම වු

එනම් නාගරික පරිසරයකි මේ සියල්ල ගැබ් වු


නාගරික ජිවිතය සංකිර්ණ ජිවිතයකි

ග්‍රාමීය ජිවිතය සරල ජිවිතයකි

තරගකාරි ලෝකයේ තරග පසු පස දුවනා

නාගරික පරිසරය තුල මේ සියල්ල පවතිනා


නගරයද අලංකාරවත්‍ ය වෙනස්ම පරිසරයකි

ගම්මානයද සුන්දරය අලංකාරවත් පරිසරයකි

ගම්මානය ස්වභාවිකත්වය ගැබ් ව තිබේ

නගරය කෘතිමත්වය ගැබ් ව තිබේ

නාගරික පරිසරය කෘතිම නිමැවුමකි. 

                     සුන්දර   පරිසරයකි.


තාරු~~



































Comments

Post a Comment

Popular posts from this blog

හීන පාට වු සරසවි සිහිනය

දරු පෙම

තිසා වැව