ගුරු වෘත්තිය

 


       අ යන්න ආ යන්න රවුම් කරන්න

      කියා දුන් සිහින ලෝකවල එක්ක ගෙන ගිය

     පාට කරපු හින වල ලස්සනට හීන අදින්න

      කඩදාසිය අතට දි හීන පාට කරවපු

     එය නම් ගුරු වෘත්තියම විය


    වෙදදුරු විසින් වන වැරදි මහා පෝලොව වසා

                                 ගනි

   විනිසුරුවන් විසින් සිදු වන වැරදි සිරගෙදර

                            වසා ගනි

  නමුදු ගුරුවරුන්  විසින් වන්නා වු වැරදි මුළු 

                  ලොවම ප්‍රචලිත වේ

සිහින මවන හීන හැබැ කරගන්න වෙරදරන 

      වෘත්තියක් වේ නම් එය ගුරු වෘත්තියයි



           දරුවන්ගේ ලොව එලිය කරන

           දරුවන්ට හොද මග කියා දෙන

දක්ෂතා එලි දැක්විමට අවස්ථා ලැබෙන

    වෘත්තියක් වේ නම් ඒ ගුරු වෘත්තියමය



මගේ ජිවිතේ කවදාක හෝ හින දකින 

             එකම සිහිනයද මෙයය එනම්

           ගුරු වෘත්තියයි.



තාරු~~


 














  




















Comments

Popular posts from this blog

හීන පාට වු සරසවි සිහිනය

දරු පෙම

තිසා වැව