වීදි ගැහැණිය

     

     



විදි ගැහැණියකි ඇය දරුවන් දෙදෙනෙකුගේ

දවසකින් දවසකට විදි සරණා ගැහැණිය

        විදියේ සැම තැන ජිවිතය ගත කරන

      ජිවිතයට පාප කදන් රැස් කරනා ගැහැණිය

     පිරිමිනිගේ පාපයන්ට හවුල් වූ ගැහැණිය

      කුඩා දරුවන් සමග තනි උවත් ගැහැණිය්

      ඇයත් ගැහැණියකි ජිවිතය දිනන්ට  වෙර 

                               දරන්නා වු .

  

   තාරු~~


















Comments

Post a Comment

Popular posts from this blog

ජිවිතය කියා දුන් අප්පච්චි

වැසි දවසක්

ගම්මානයේ මහ වරුසා