වෙසගේ අසිරිය

 



   සිලි සිලි බෝපත් සැලේනා වෙසගේ

   ගස් වැල් මල් ඵල හටගත් වෙසගේ

   තෙමගුල සිහිවන පිංබර වෙසගේ

    ගම හා නගරය එක හා හැඩ වේ


  පහන් සිලු දැල් වේ සැම  තැන

  පහන් කුඩු දිස් වේ සැම තැන

 විදුලි බල්බ රශ්මිය පෙන්වන සිරිය ද

  සද ද හැඩ වි දිදුලයි පෝයට

  වෙසක් පෝය නම් සුන්දර දිනයට.


තාරු~~

















Comments

Post a Comment

Popular posts from this blog

හීන පාට වු සරසවි සිහිනය

දරු පෙම

තිසා වැව