රාත්‍රි වසන්තය

 



    මනරම්ය  සුන්දර රාත්‍රිය

   හද සාවි කවිකාර කම් පාවි

    සිතල සුලන් හමා ගියාවි

      රාත්‍රි වසන්තය උදා විය


                අන්දකාරය මනා චමත්කාරය

                අන්දකාරයෙන් නැගෙන සද  එලිය

                                   විසිතුරුය

               අදුරු පොලවට සද පහනකි

               අදුරේ කුඩා පහන් එලි නැගි ගමන් කරයි

               කාණා මැදිරි මිතුරෝ රාත්‍රිය එලිය කරයි


සිතල සුලන් මැදින් රාත්‍රි විසිතුරු බලන කලය

කුඩා මලක් පිපෙන්නට වෙර දරන අයුරු

නෙත ගැටි සන්සුන්ව එදෙස බලා සිටි

පිපුණු මල සුන්දරය සුවදවත් ය


       රාත්‍රිය සුන්දරය ,මනරම්ය ,නිසොල්මන් ය

          අරුණෝදය පැයු ප්‍රමුදිත උදැසනහි

                    අරුමය රාත්‍රියම විය.



තාරු~~
























                        



             

             









Comments

Post a Comment

Popular posts from this blog

හීන පාට වු සරසවි සිහිනය

දරු පෙම

තිසා වැව