තරු නැති රෑ

 


   හද නැති රෑ නිසසල වෙලා  දෝ

   තරු නැති රෑ පාළුව ගලා  දෝ 

   සිත තුල මගේ තනිකම දැනේ දේ

     හදවත අද කම්පා වෙලා දෝ

                    තරු නැති රෑ අදුරේ ගිලෙන්නි

                    ගම්මානය අද පාළුව වෙලාවි

                    පිපෙනා මල් නොපිපි සිටිවි

                   ආදරයේ අහිමිය තව දැනේ වි

   ආදරය දරුණුද නොමෙරු හදවතට

   ජිවිතය තුල තනි වු ඔහු හට

    සිත හඩා වැටෙයි නිසැකවම

    ආදරය යන්නාවු අකුරු හතරට.


තාරුකා~~
























Comments

Popular posts from this blog

ජිවිතය කියා දුන් අප්පච්චි

වැසි දවසක්

ගම්මානයේ මහ වරුසා