සාහිත්‍ය

 


     සිංහල නම් විෂය තුල ගැබ් වු

      සාහිත්‍ය නම් රසයක් මතු වු

     උපමා රුපක බහුලව දිස් වු

    සාහිත්‍ය විය ජිවිත වෙනස් කෙරු

   

            හදවතට දැනෙන්ට කියා පාන්නා වු

            පැරණි මතකයන්  නව  ලොවට ගෙනා වු

           රස දැහැන් මන පිනා යන්නා වු

          කියා නිම කල නොහැකි ඒ සාහිත්‍ය නම් විය


කෙටිකතා නවකතා පාඨක සිත් උමතු කෙරු

ජිවිතයේ මුදල් පසුපස දුවන්නාවු  ලොවෙහි

ජිවිත සංකිර්ණත්වය අඩු කරන්නා වු

සාහිත්‍ය  නම් විය කෘති බහුල වු

    

             සම්මාන පිට සම්මාන රැසක් ලැබු

              ආචාර්ය මහචාර්ය ලේඛකයන් බිහි වු

             මිනිස් හදවත් ස්පර්ශ කරන්නා වු

              සාහිත්‍ය නම් විය ගැඹුරු අර්ථ ගැන් වු.


තාරු~~
































Comments

Post a Comment

Popular posts from this blog

හීන පාට වු සරසවි සිහිනය

දරු පෙම

තිසා වැව