පැරණි දිනපොත

    


  පැරණි දිනපොත කිලිටි විලා ගෙදර තිබිලා 

                                  හමුවුනා

මතක සැමරුම් වේයෝ කාලා කැලි නොමැතිව

                             පැවතුනා 

කැලි නොමැතිව තිබුනු දින පොතේ අකුරු 

                      සකසා බලනවා

නමුත් කොහොමත් හදා ගන්නට නොහැකි බව

                   නම් දැනෙනවා



පැරණි දින පොත නැවත බල බල ලියපු කවි ගී

                           සොයනවා

කවිය පමණක් ඉතිරි වි ඇත පාළු මං පෙත් 

                         පෙනවා

එකම මාවතේ ගමන් කල අය වෙන මාවත් වල 

                  ගමන් කරනවා

එවැනි කවියක වැරදි හද හද නැවත නැවතත් 

                 ලියනවා.


තාරු~~















Comments

Post a Comment

Popular posts from this blog

හීන පාට වු සරසවි සිහිනය

දරු පෙම

තිසා වැව