පුර හද
මසකට දවසක් පමණක් උරුම
එදිනට මුලු ගමටම සිරි බේදා දෙන
ඈත එපිට දුර අහසේ තිබේන
දෙවිවරු උවද වදිනෙමි පුර පෝ හදට
හද මනරම් පුර පෝයටය
වටකුරු හද ප්‍රිය කරුය
අදුරු පාලු මකා ලන්නිය
පුර හද මනා මනරම් ය
ගම්මානය නැව්ම් සිරිය උතුරන්නි
පන්සලේ ගන්ඨා නාදය පතුරන්නි
සුවද දුම් ගම්මානයේ විහිදෙන්නේ
පොය උදා වු බව හද පවසන්නේ.
Comments
Post a Comment