මෑණියන්


       




  දස මසක් කුස දරා දරුවන්  බිහි  කරපු

  දරුවන් රජ කරන්නට  නිරතුරු වෙර දැරු

  ගෙදර බුදුන් ලෙස මෙලෝවට පතිත වුණු

  හරිමග පෙන්වන්න නිරතුරු වෙර දරපු

   දුක සැප බේදා ගන්නා අයුරු   කියා  දුනු

   දරුවන්ගේ ලෝකයේ පලමු ගුරුවරිය වුණු

   සෙනෙහසේ උල්පතේ හිමිකාරියම වුණු

     මිල කල නොහැකි වටිනා වස්තුවක් වුණු

   මැණියනී නුඹ නම් මෙලෝව ඇත් රැජිනියම

                             වුණි.


     තාරු~~

      




       























Comments

Post a Comment