වැසි දවසක්


 

අලුයමේ අලුයම් බවේ සුන්දරත්වය 
                 එදා මා හට නොපෙනුනේ 
   වැහි වලාකුළු වලින්  පිරුණු 
                 උදැසන අන්දකාරය නිසාය

අන්දකාරය සමග සතර වටින් පැමිණි
                     මහ මුරුග වරුසා
සැඩ පරුෂ  වි සැඩ සුලන් හැමුවෙය


දෙහොරාවක් ඇද හැලු මහ වරුසා
                   නිමාවත් සමග 
මාගේ හදවත දුක් සුසුම් මගින් පිරුනු
        නිසොල්මන් ගංගාවක් මෙන් විය

    එ මන්ද යත් වත්ත පහල රූස්ස ගස
        මුදුනේ සිටි කුඩා කුරුලු  පැටව්න් 
     මහ පොලොව බදාගෙම      
              යලි නොයන නින්දක් සිටි බැවිනි.



තාරු~




Comments

Post a Comment