ගම්මානයේ මහ වරුසා


 

                          

                              

ගොම්මන් යාමය උදාවත් සමග

  සතර දෙසින් කලු වලාවන් ගලා විත්

සැඩ සුළං හමන්නට විය. 

    දහවල් කැම සොයා ගිය පක්ෂින්

නාද දිදි කැදලි වෙත පියාසර කලහ.

    මිනිමුතු පොද ටිකෙන් ටික

මහ පොළව වෙත ළගා  විය.

     පොද වැස්ස පරදා අමෝරා වැසි වසිමින්

මුළු ගම්මානයම නව 

                       ප්‍රබෝධයක්  ඇති කළහ.


       ~තාරු~





                         

          


                    








         





Comments

Post a Comment

Popular posts from this blog

ජිවිතය කියා දුන් අප්පච්චි

වැසි දවසක්